Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ශ්‍රී ලංකාවේ ප්‍රථම HMPV වැළඳුණු රෝගින් හමුවෙයි ? 

    2025-01-08
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. චීනයේ මේ වන විට පැතිර පවතින HMPV වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ සටහන් පළ වන බැවින් බොහෝ පුද්ගලයන් මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර ගෙන තිබුණා. මේ අතර මෙරටින් පළමු HMPV ආසාදිතය

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    චීනයේ මේ වන විට පැතිර පවතින HMPV වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ සටහන් පළ වන බැවින් බොහෝ පුද්ගලයන් මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර ගෙන තිබුණා. මේ අතර මෙරටින් පළමු HMPV ආසාදිතයා හමුවූ බවට පළ වූ සටහනක නිරවද්‍යතාවය සෙවීමට අප පියවර ගත්තා.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    ශ්‍රී ලංකාවේ ප්‍රථම HMPV රෝගීන් හඳුනාගැනේ යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වූයේ මේ අයුරින්.

    Facebook | Archived Link

    එමෙන් ම තව ත් සටහනක පළ වූයේ, ශ්‍රී ලංකවෙන් ප්‍රථම HMPV රෝගීන් හඳුනාගත් බවට ජ්‍යෙෂ්ඨ මහචාර්ය නීලිකා මලවීගේ මහත්මිය පැවසූ බව ත් සඳහන් කරමින්.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-01-08

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.