Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ආරක්ෂක ලේකම් තනතුර ලබා දීමට කැබිනට් අනුමැතිය?

    2025-06-08
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කැබිනට් තීරණ දැනුම් දීම් ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර හුවමාරු වනවා. එලෙසින් පළ වූ තවත් සටහනක් පිළිබඳ අප සිදු කළ කරුණු විමර්ශනයයි මේ. ස

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    කැබිනට් තීරණ දැනුම් දීම් ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර හුවමාරු වනවා. එලෙසින් පළ වූ තවත් සටහනක් පිළිබඳ අප සිදු කළ කරුණු විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “අවුරුදු තුනකින් යුද්ධය අවසන් කල ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ආරක්ෂක ලේකම් තනතුර ලබා දීමට කැබිනට් අනුමැතිය” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍යයේ හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-06-08

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.