Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මහ මැතිවරණයේ තැපැල් ඡන්ද පැවැත්වෙන දිනයන්

    2024-10-16
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. 2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව තැපෑලෙන් ඡන්දය දීමේ පහසුකම සහ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. 2024. 10.16 – තැපැල

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව තැපෑලෙන් ඡන්දය දීමේ පහසුකම සහ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

    2024. 10.16 – තැපැල් ඡන්ද නාමලේඛන සහතික කිරීම.

    2024.10.23 – තැපැල් ජන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපෑලට භාරදීම.

    2024.10.30 හා 2024.11.04 – දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රෙය් සියලුම කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලිසිය යන ආයතනවල කැපැල් ඡන්ද හිමියන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරීම.

    2024.11.01 හා 2024.11.04 – අනෙකුත් රාජ්‍ය ආයතන වල හා හමුදා කඳවුරු වල තැපැල් ඡන්ද හිමියන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරීම.

    2024.11.07 සහ 2024.11. 08 – තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට, තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වල දී තැපැල් ඡන්ද සලකුණු කිරීම.

    2024.10.26 – නිල ඡන්ද දැන්වීම පත්‍රිකා තැපෑලට භාරදීම.

    2024.10.27, 31 හා 2024.11.03 නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාදීමේ විශේෂ දින.

    2024.11.07 – නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා අවසන් කිරීම.

    2024.11.07 දිනෙන් පසුව නිල ඡන්ද දැන්වීම් පත් නොලැබූ ඡන්ද හිමියන්ට 2024 ඡන්දහිමි නාම ලේඛනයේ ලියාපදිංචි ලිපිනයට අදාළ තැපැල් කාර්යාලය වෙත ගොස් ස්වකීය අනන්‍යතාව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නිල ඡන්ද දැන්වීම පත ලබා ගත හැකි බව නිවේදනයේ සඳහන්. වන අතර 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද නිකුත් කිරීම, සලකුණු කිරීම හා නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදාහැරීම සම්බන්ධව අදාළ කටයුතු මේ වන විටත් සංවිධානය කර ඇති බවට වැඩිදුරටත් සඳහන් වේ.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-10-16

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.