Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ඡන්ද විමසීම් අවස්ථාවේදී සිදුවන අනීතික ක්‍රියා පිළිබඳ වාර්තා කිරීමට විශේෂ දුරකථන අංකයක්!

    2024-09-20
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීමට, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ ඡන්ද විමසීම් සිදුවන අවස්ථාවේදී අනීතික ක්‍රියා පිළිබඳ වාර්තා කිරීම සඳහා මෙම දුරකථන අංක හඳුන්වාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව විසින් මාධ්‍ය නිවේදනයක් (PRE/2024/83) නිකුත් කරමින් ස

    ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීමට, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ ඡන්ද විමසීම් සිදුවන අවස්ථාවේදී අනීතික ක්‍රියා පිළිබඳ වාර්තා කිරීම සඳහා මෙම දුරකථන අංක හඳුන්වාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව විසින් මාධ්‍ය නිවේදනයක් (PRE/2024/83) නිකුත් කරමින් සඳහන් කර සිටී.

    ඒ අනුව, මැතිවරණ කොමිෂන් සභාවේ මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකයේ විශේෂ දුරකථන අංක කිහිපයක් හඳුන්වා දීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

    රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ ස්ථාපිත කර ඇති ජාතික මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකය වෙත අදාළ සිදුවීම් නොපමාව වාර්තා කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

    නිවේදනයේ සඳහන් දුරකථන අංක පහතින්…

    ජාතික මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකය

    දුරකථන අංක : 0112 796546

    0112 796549

    0112 796586

    0112 868153

    ෆැක්ස් අංක : 0112 796533

    0112 796535

    0112 796537

    WhatsApp : 070-5396999

    E-mail : [email protected]

    [email protected]

    පොලිස් ඒකකය

    දුරකථන අංක : 0112 796536

    ෆැක්ස් අංක : 0112 796540

    0112 796544

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-09-20

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.