Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව අනුව ජන්ද මධ්‍යස්ථාන පිහිටුවීමට මැතිවරණ කොමිසමෙන් පියවර.

    2024-10-29
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව අනුව ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ. මැතිවරණ කොමිසම පවසන්නේ, කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් 1,765,351

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව අනුව ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ.

    මැතිවරණ කොමිසම පවසන්නේ, කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් 1,765,351 දෙනෙකු වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 1,204 පිහිටුවන බවය.

    අඩුම ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව ලෙස ඡන්ද දායකයින් (90,607) සහිත මන්නාරම දිස්ත්‍රික්කය සඳහා ඡන්ද මධ්‍යස්ථාන 98 පිහිටුන බව එම කොමිසම පවසයි.

    ඒ අනුව, මෙවර මැතිවරණයේදී දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 පිහිටුවීමට මැතිවරණ කොමිසම පියවර ගෙන ඇත.

    ක්‍රියාත්මක ගණන් කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව 2,034කි.

    පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්ද දායකයින් එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස් හතරක් 17,140,354 සුදුසුකම් ලබා තිබේ.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-10-29

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.