Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    පක්ෂ 6කට මැතිවරණයට තරග කිරීමේ අවස්ථාව අහිමි වෙයි!

    2024-10-09
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලේකම් ධූර සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී දේශපාලන පක්ෂ 6 කට නාමයෝජනා ලබාදීමට නොහැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍ර

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ලේකම් ධූර සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී දේශපාලන පක්ෂ 6 කට නාමයෝජනා ලබාදීමට නොහැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කර සිටී.

    එම පක්ෂවල ලේකම්වරු සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කරගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව එම පක්ෂවලට දැනුම්දී ඇත.

    ස්ථිර ලේකම්වරයකු නොමැති නිසා එම පක්ෂවලට නාමයෝජනා බාරදීමට නොහැකි බවද වැඩිදුරටත් සඳහන් කළහ. ඒ අනුව,

    1. ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
    2. එක්සත් ජනතා නිදහස් සන්ධානය
    3. එක්සත් ලංකා පොදුජන පක්ෂය
    4. එක්සත් ලංකා මහා සභා පක්ෂය
    5. ලංකා ජනතා පක්ෂය
    6. ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ

    යන පක්ෂ 6ට ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට අවස්ථාව අහිමි වේ.

    මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි පිළිගත් දේශපාලන පක්ෂ සංඛ්‍යාව 83 කි.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-10-09

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.