Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    වේග පන්දු යවන්නෙක් කඩුලු 600 ලබා ගත් පළමු අවස්තාවට කිහිකම් කීවේ ජේම්ස් ඇන්ඩර්සන්!

    2020-09-15
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    වේග පන්දු යවන්නෙක් ටෙස්ට් කඩුලු 600 කඩයිම පසුකිරීමේ සමත්කම අලලා පළවූ සටහනක පෙන්වා දී තිබුනේ “වේග පන්දු යවන්නෙක් කඩුලු 600 ලබා ගත පළමු අවස්තාව! ඔබට සුභ පැතුම් Stuart Broad!” යනුවෙනි.  Link Archived Link මෙම සටහනට උපහාසාත්මක ප්‍රතිචාර රැසක් ලැබී තිබු අතර ඇත

    වේග පන්දු යවන්නෙක් ටෙස්ට් කඩුලු 600 කඩයිම පසුකිරීමේ සමත්කම අලලා පළවූ සටහනක පෙන්වා දී තිබුනේ “වේග පන්දු යවන්නෙක් කඩුලු 600 ලබා ගත පළමු අවස්තාව! ඔබට සුභ පැතුම් Stuart Broad!” යනුවෙනි. 

    LinkArchived Link

    මෙම සටහනට උපහාසාත්මක ප්‍රතිචාර රැසක් ලැබී තිබු අතර ඇත්ත වශයෙන්ම බොහෝ දෙනා සඳහන් කර තිබුනේද මෙම සමත්කම දැක්වුයේ ස්ටුවර්ට් බ්‍රෝඩ් නොවන බවයි.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මේ පිලිබඳ පළවූ පුවත් වාර්තා පරීක්ෂා කිරීමේදී ද අපට දැකගන්නට ලැබුනේ මෙහිදී ඉහත සටහන නිර්මාණය කිරීමේදී වැරද්දක් සිදුවී ඇති බවත් ඇත්ත වශයෙන්ම මෙම සමත්කම දැක්වීමට සමත්වූයේ එංගලන්තයේ වේග පන්දු බල ඇණියේ මුල් තැන ගෙන කටයුතු කරන 38 හැවිරිදි ජේම්ස් ඇන්ඩර්සන් (James Anderson) බවත්ය.

    ලොව ප්‍රථම වරට වේග පන්දු යවන්නෙක් මෙවැනි දස්කමක් දැක්වීම පිළිබඳව ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔහුට සුභාශින්ෂණ එකතුකර තිබුනේ මෙලෙසින්.

    එංගලන්ත කණ්ඩායමේ වේග පන්දු බලඇණියේ වසර ගණනාවක් පුරා ජේම්ස් ඇන්ඩර්සන්ගේ සහයට සිටි Stuart Broad විසින් ටෙස්ට් කඩුලු 600 සීමාව තම ජ්‍යෙෂ්ඨ වේග පන්දු යවන්න ලබා ගැනීම පිලිබඳ සතුට Instagram සටහනකින් පළකර තිබුනේ මෙලෙසින්

    View this post on Instagram

    A post shared by Stuart Broad (@stuartbroad)

    කෙසේ වෙතත් 34 හැවිරිදි ස්ටුවර්ට් බ්‍රෝඩ් පසුගිය ජුලි මාසයේදී ටෙස්ට් කඩුලු 500 කඩයිම පසුකළේ එම සමත්කම දැක්වීමට හැකිවූ ලොව 4 වැනි වේග පන්දු යවන්නා වශයෙනි. ඒ පිලිබඳ පළවූ වාර්තාවක් මෙසේය. මේ වන විට ටෙස්ට් කදුලු 514ක් ලබාගෙන සිටියි

    Stuart Broad Profile | James Anderson Profile (Cricinfo)

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ වේග පන්දු යවන්නෙක් පළමු වරට ටෙස්ට් කදුලු 600 කඩයිම පසුකිරීමේ ගෞරවය පසුගිය මාසයේ හිමිවුයේ ස්ටුවර්ට් බ්‍රෝඩ් හට නොව ජේම්ස් ඇන්ඩර්සන් වෙත බවයි

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:වේග පන්දු යවන්නෙක් කඩුලු 600 ලබා ගත් පළමු අවස්තාවට කිහිකම් කීවේ ජේම්ස් ඇන්ඩර්සන්!

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-09-15

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.