Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මැතිවරණ පැමිණිලි ඇත්නම් දැනුම් දෙන්න විධි රැසක්

    2024-08-14
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් මැතිවරණ කොමිසමට සහය වීම පිණිස පැෆ්රල් සංවිධානය මෙවරත් ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව රටෙහි සිදුවන මැතිවරණ නී

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් මැතිවරණ කොමිසමට සහය වීම පිණිස පැෆ්රල් සංවිධානය මෙවරත් ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇත.

    ඒ අනුව රටෙහි සිදුවන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ අපේක්ෂකයාට හෝ පාක්ෂිකයාට අගතිගාමී වන සිදුවීම්, ප්‍රචණ්ඩ ක්‍රියාවක් හෝ සිදුවීමක් වන්නේ නම් ඒ පිළිබඳව සක්‍රියව මැදිහත්ව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සිය සංවිධානය මැදිහත්වන බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.

    ඒ අනුව යම් මැතිවරණ පැමිණිල්ලක් ඇත්නම් පහත සඳහන් WhatsApp අංක වලට, ෆැක්ස් හෝ Email ලිපිනයන්ට යොමුකරන ලෙස ඉල්ලා සිටි. පැමිණිලිකරුගේ අවසරයකින් තොරව ඔහුගේ අනන්‍යතාවට හෙලි නොකිරීමට කටයුතු කරන බව ද පැෆ්රල් සංවිධානය සදහන් කරයි.

    පළාත් දුරකතන අංක (Whatsapp)

    බස්නාහිර පළාත 070-1084006

    දකුණු පළාත 070-1083949

    ඌව පළාත 070-1084034

    මධ්‍යම පළාත 070-1083974

    සබරගමුව පළාත 070-1083934

    වයඹ පළාත 070-1084013

    උතුරුමැද පළාත 070-1083998

    නැගෙනහිර පළාත 070-1083911

    උතුරු පළාත 070-1083929

    ඔබගේ පැමිණිලි පහතින් දක්වා ඇති Whatsapp අංකයට හෝ Email ලිපිනයටද යොමුකල හැකිය.

    දුරකතන අංකය 011-2558570 / 070- 1084127

    Whatsapp: 070-1084127

    Fax: 011-2558572

    Email: [email protected]

    එමෙන් ම පසුගිය 12 වන දා  පස්වරු 4.30 දක්වා  කාලය තුළ මැතිවරණ කොමිෂන් සභාව වෙත වාර්තා වූ මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව මෙතනින්. 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-08-14

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.