Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ඊඩ්ල්වයිස් ගුවන් සේවය ඉතිහාසයේ පළමුවරට ස්විට්සර්ලන්තයේ සූරික් සිට ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ඇරඹුවද?

    2025-11-03
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ස්විට්සර්ලන්තයේ සිට මෙරටට ඉතිහාසයේ ප්‍රථම වතාවට ඊඩ්ල්වයිස් ගුවන් සේවයේ ගුවන් යානයක් පැමිණි බවට දක්වමින් ප්‍රධාන මාධ්‍ය වාර්තා දක්වා තිබුණා. මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් කිරීමට අප කටයුතු කළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “Edelweiss

    ස්විට්සර්ලන්තයේ සිට මෙරටට ඉතිහාසයේ ප්‍රථම වතාවට ඊඩ්ල්වයිස් ගුවන් සේවයේ ගුවන් යානයක් පැමිණි බවට දක්වමින් ප්‍රධාන මාධ්‍ය වාර්තා දක්වා තිබුණා. මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් කිරීමට අප කටයුතු කළා.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “Edelweiss ගුවන් සේවය ඉතිහාසයේ පළමුවරට ස්විට්සර්ලන්තයේ සූරික් නුවර සිට ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් අරඹයි” යනුවෙන් සඳහන් කරමින් සටහනක් ප්‍රධාන මාධ්‍ය වාර්තා කර තිබුණා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-11-03

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.