Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    මාලනී ෆොන්සේකාට රාජ්‍ය ගෞරවය නොදෙන බවට අමාත්‍ය නලින් ද ජයතිස්සගෙන් ප්‍රකාශයක්?

    2025-05-24
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයේ අමාත්‍යවරුන් සම්බන්ධ කර ගනිමින් ඔවුන් සිදු කළ ප්‍රකාශ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ජාතික ජන බලවේගයේ අමාත්‍යවරුන් සම්බන්ධ කර ගනිමින් ඔවුන් සිදු කළ ප්‍රකාශ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    Claim 1:

    “මාලනී ෆොන්සේකා පිළිකාවට කියලා ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 40 ක් අරගෙන තියනවා. රාජ්‍ය ගෞරවය කෙසේ වෙතත් එයාට නීතිමය ක‍්‍රියාමාර්ග අරගන්නයි අපි හිටියේ” කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මියගිය මාලනී ෆොන්සේකා මහත්මියට රාජ්‍ය ගෞරව ලබා දෙනවාදැයි මාධ්‍යවේදියෙන් ඇසූ පැණයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් බවට දක්වමින් එය ITN News හි වාර්තා කර ඇති බව ට සමාජ මාධ්‍ය සටහනක් හුවමාරු වී තිබුණා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-05-24

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.