Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ලොව පුරා බොදු සැදැහැවතුන්ගේ වන්දනාවට පාත්‍රවන ලුම්බිණිය UNESCO අවදානම් ලැයිස්තුවේ ද?  

    2025-07-20
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙරට ඇතුළු සුවහසක් ලෝකවාසී බෞද්ධ ජනතාවගේ වන්දාමානයට පාත්‍රවන නේපාලයේ පිහිටි ලුම්බිණිය සැලකෙන්නේ, ගෞතම බුදුරජාණන් වහන්සේගේ උපත සිදු වූ අතිපූජනීය ස්ථානය ලෙසයි. ඒ අනුව බොහෝ දෙනෙකුගේ නිරන්තර

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    මෙරට ඇතුළු සුවහසක් ලෝකවාසී බෞද්ධ ජනතාවගේ වන්දාමානයට පාත්‍රවන නේපාලයේ පිහිටි ලුම්බිණිය සැලකෙන්නේ, ගෞතම බුදුරජාණන් වහන්සේගේ උපත සිදු වූ අතිපූජනීය ස්ථානය ලෙසයි. ඒ අනුව බොහෝ දෙනෙකුගේ නිරන්තර අවධානය යොමුව ඇති ලුම්බිණිය සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක් පිළිබඳව සිදු කළ විමසා බැලීමක් මේ.   

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    සිදුහත් කුමරු උපන් ලුම්බිණිය අවදානම් ලැයිස්තුවේ යන ශීර්ෂය යටතේ පසුගිය 19 වැනිදා අරුණ පුවත් වෙබ් අඩවිය මෙම පුවත වාර්තා කර තිබුණා. එම පුවතේ වැඩිදුරටත් සඳහන් වන්නේ,   ලුම්බිණිය අවදානම් තත්ත්වයක පවතින ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධීක්ෂණ මෙහෙයුමක් පවත්වා එම වාර්තාව මත පදනම්ව තීරණයක් ගැනීමට යුනෙස්කෝ ලෝක උරුම කමිටුවේ 47 වන සැසිවාරයේදී තීරණය කර ඇති බවයි. මායාදේවී දේවාලයේ කාන්දුවීම් ගැටලු ඇතුළු විවිධ හේතු මත ලුම්බිණිය අවදානම් තත්ත්වයක පවතින ලෝක උරුම ප්‍රධාන ලැයිස්තුවට ඇතුළත් කිරීමට පසුගිය වසරේ කමිටු රැස්වීමේදී තීරණය කර ඇති බව ද එහි සඳහන් ය.

     

    Aruna| Archived Link

    මේ අතර අරුණ පුවත්පත ද පසුගිය 18 වැනිදා මෙම ප්‍රවෘත්තිය සිදුහත් කුමරු උපන් ලුම්බිණිය අවදානම් ලැයිස්තුවේ යන ශීර්ෂය යටතේම සිය පුවත්පත්  මුල්පිටුවේ වාර්තා කර තිබුණා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SC

    Sagarika Chathumali

    Senior Fact-Checker

    Senior fact-checker at Fact Crescendo Sri Lanka with over 5 years of experience in investigative journalism and media literacy.

    Published: 2025-07-20

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.