Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    රජය ලබා දෙන රු.25,000ක ආපදා සහනය ගැන ‘දෙරණ’ සංඛ විසින් සිදුකරන ප්‍රකාශයක් ද?

    2025-12-23
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. පැරණි සිදුවීම්, කාලීන පුවත් ලෙස ගලපමින්, නිර්මාණය වන නොමගයවන සුළු සටහන් බොහෝ දෙනා හුවමාරු කරගන්නේ ඒ ගැන වැඩිදුර සොයා බැලීමක් සිදුකරන්නේ නැතිවයි. එවැනි සමාජ මාධ්‍ය පළ කිරීමක් සම්බන්ධයෙන්

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    පැරණි සිදුවීම්, කාලීන පුවත් ලෙස ගලපමින්, නිර්මාණය වන නොමගයවන සුළු සටහන් බොහෝ දෙනා හුවමාරු කරගන්නේ ඒ ගැන වැඩිදුර සොයා බැලීමක් සිදුකරන්නේ නැතිවයි. එවැනි සමාජ මාධ්‍ය පළ කිරීමක් සම්බන්ධයෙන් අප සිදු කරන ලද විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    අපදා මඟින් පීඩාවට පත් වූ පවුල් සඳහා සහන ලෙස රජය මගින් දෙන රු.25,000ක දීමනාව වැඩි බවක්, ‘අද දෙරණ’ පුවත්  නිවේදක සංඛ අමරජිත් පැවසු බවක් හඟවමින් කෙටි වීඩියෝවක් සමඟ සටහන් පෙළක් හුවමාරු වී තිබුණා. එමඟින් හඟවා තිබෙන්නේ, මෑතක දී සිදුවූ ‘අද දෙරණ’ පස්වරු 6.55 පුවත් විකාශයක් නිමවීමෙන් පසු, සංඛ විසින් මේ ආකාරයට පවසන ආකාරයක්.

    Facebook

    මෙම වීඩියෝ සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී යන්නේ, මෙය සත්‍ය වශයෙන්ම රජය විසින් ලබා දෙන සහනාධාර පිළිබඳ සිදු කරන ප්‍රකාශයක් බවට බොහෝ දෙනා උපකල්පනය කර ඇති බවයි.

    ‘දෙරණ’ නාලිකාවට ද දෝශාරෝපනය කරමින් ඉහත අදහසින්ම පළවූ එවැනි තවත් සටහන් කිහිපයක් පහතින්.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-12-23

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.