Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    21 රැලියට ගෙනාපු මත්පැන් වල ඡායාරූප ද?

    2025-11-23
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. දේශපාලනමය වශයෙන් සැලකිල්ලට බදුන් වන සිදුවීම් වන දින වකවාණුවල දේශපාලනික වාසි තකා අසත්‍ය හෝ නොමග යන සුළු තොරතුරු ඒවා සම්බන්ධයෙන් පැතිරවන අවස්ථා බහුලව දක්නට ලැබේ. ඒ ආකාරයෙන් පසුගිය 21 වන දා

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    දේශපාලනමය වශයෙන් සැලකිල්ලට බදුන් වන සිදුවීම් වන දින වකවාණුවල දේශපාලනික වාසි තකා අසත්‍ය හෝ නොමග යන සුළු තොරතුරු ඒවා සම්බන්ධයෙන් පැතිරවන අවස්ථා බහුලව දක්නට ලැබේ. ඒ ආකාරයෙන් පසුගිය 21 වන දා පැවති නුගේගොඩ රැලිය සම්බන්ධයෙන් පළ වන සමාජ මාධ්‍ය සටහන් කිහිපයක නිර්වද්‍යතාව සොයා බැලීමක් මේ.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    නුගේගොඩ රැලියට ගෙන ආ මත්පැන් වල ඡායාරූපයක් බවට දක්වමින් ෆේස්බුක් සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-11-23

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.