Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මහ බැංකුව රුපියල් බිලියන 100 ක මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කරා ද? 

    2024-10-29
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    වර්තමාන රජය විසින් තාවකාලිකව නවත්වා තිබුණු මුදල් මුද්‍රණය කිරීම නැවත ආරම්භ කර ඇති බව ටදක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වූවා. මෙමගින් රටේ උද්ධමනය ඇතිවිය හැකි බව ට ඇතැම් පිරිස් පැවසූ අතර තව ත් පිරිසක් පෙන්වා දුන් පවත්නා රජය විසින් අනුගමනය කරන ආර්ථික


    වර්තමාන රජය විසින් තාවකාලිකව නවත්වා තිබුණු මුදල් මුද්‍රණය කිරීම නැවත ආරම්භ කර ඇති බව ට
    දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වූවා. මෙමගින් රටේ උද්ධමනය ඇතිවිය හැකි බව ට ඇතැම් පිරිස් පැවසූ අතර තව ත් පිරිසක් පෙන්වා දුන් පවත්නා රජය විසින් අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති ලෙසයි. මෙහි සත්‍ය කරුණු සොයා අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    රජයේ අයවැය පරතරය පියවා ගැනීමට හෝ ආණ්ඩුවේ හිග ගෙවීම් පියවීම සඳහා විදෙස් ණය නොගෙන මුදල් මුද්‍රණය කළ බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණා.

     

    Facebook | Archived Link

    Facebook | Archived Link

    මෙම තේමාවෙන් ෆේස්බුක් පරිශීලකයින් අතර සටහන් සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-10-29

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.