Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    කෙහෙළිය සජබය සමග එක්වූ බවට පළවන සමාජ ජාලා සටහන් සාවද්‍යයි!

    2024-09-15
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    FB | Archived හිරු පුවත් ඔස්සේ පළකර තිබු පුවතක් බව හඟවමින් හුවමාරු වන මෙම සටහන් පිළිබඳව කරුණු විමසීමක් සිදු කිරීමට අප තීරණය කළා. Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම ) අප මුලින්ම විමසා බැලුවේ මෙවන් පුවතක් හිරු මාධ්‍ය ජාලය මගින් වාර්තා කර ඇතිද යන්න පිලිබදව

    FB | Archived

    හිරු පුවත් ඔස්සේ පළකර තිබු පුවතක් බව හඟවමින් හුවමාරු වන මෙම සටහන් පිළිබඳව කරුණු විමසීමක් සිදු කිරීමට අප තීරණය කළා.

    Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )

    අප මුලින්ම විමසා බැලුවේ මෙවන් පුවතක් හිරු මාධ්‍ය ජාලය මගින් වාර්තා කර ඇතිද යන්න පිලිබදවයි. හිරු මාධ්‍ය ජාලයේ ෆේස්බුක් ආදී සමාජ ජාලා ගිණුම් පරික්ෂා කල අපට දැකගන්නට ලැබුණේ ඔවුන් එවන් පුවතක් පළකර නොමැති බවයි.

    ඉන්පසුව අප වෙනත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පරික්ෂා කර බැලුවත් ඔවුන් මෙවන් පුවතක් වාර්තා කර නැහැ.

    ඉන්පසුව අප හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයෙක්ගෙන් මේ පිලිබදව විමසු අතර ඔවුන් පැවසුවේ මෙම තොරතුර සම්පුර්ණ සාවද්‍ය බවයි.

    සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශය සඳහන් කර සිටියේද මෙය අසත්‍ය තොරතුරක් බවයි.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    නිගමනය

    හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය සමගි ජන බලවේගයට එක්වූ බවත්, ඔහුට ආසන සංවිධායක ධුරයත් පිරිනැමූ බවටත් පළවන සමාජ ජාලා සටහන් සාවද්‍යයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-09-15

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.