Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ජනාධිපති, ලෝක බැංකුව සමඟ හවුල්කාරිත්වයෙන් ශ්‍රී ලාංකිකයින්ට රු.10000 ක මුදල් ත්‍යාගයක් අනුමත කරල ද?

    2025-05-31
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපති අනුර කුමාර මහතා ලෝක බැංකුව සමඟ හවුල්කාරිත්වයෙන් ශ්‍රී ලාංකිකයින්ට රුපියල් 10000 ක මුදල් ත්‍යාගයක් අනුමත කර ඇති බවට දක්වමින් ඒ සඳහා අයදුම් කිරීමට සබැඳියක් ද, දක්වමින් සමාජ මාධ්‍ය

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ජනාධිපති අනුර කුමාර මහතා ලෝක බැංකුව සමඟ හවුල්කාරිත්වයෙන් ශ්‍රී ලාංකිකයින්ට රුපියල් 10000 ක මුදල් ත්‍යාගයක් අනුමත කර ඇති බවට දක්වමින් ඒ සඳහා අයදුම් කිරීමට සබැඳියක් ද, දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා. මෙලෙසින් සත්‍ය වශයෙන් ම සියලු පුරවැසියන් ට මුදල් ත්‍යාග ලබා දෙනවාද? අප මේ ගැන සොයා බැලීමක් සිදු කළා.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “ජනාධිපති අනුර කුමාර මහතා ලෝක බැංකුව සමඟ හවුල්කාරිත්වයෙන් රු.10000 ක මුදල් ත්‍යාගයක් අනුමත කරයි” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-05-31

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.