දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
ප්රධාන මාධ්ය ධාරා ද, ඇතැම් අවස්ථාවල කරුණු නිසි අයුරින් තහවුරු කර නොගැනීම නිසා නොමග යන අන්දමින් පුවත් වාර්තා කරනු ලබනවා. ඒ අයුරින් පළ වූ පුවතක කරුණු පරීක්ෂාවක් පහතින්.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
“මන්නාරම් වෙරළට ගොඩගැසූ ‘Sea cows” යනුවෙන් සඳහන් කරමින් ඇතැම් ප්රධාන මාධ්ය ධාරා මෙන් ම සමාජ මාධ්ය සටහන් වාර්තා කර තිබුණේ මෙලෙසින්.


