Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    කාලයත් සමග ඉහල ගිය ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව 

    2024-08-10
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    2024 ජනාධිපතිවරණය සදහා ඡන්ද දායකයන් ආසන්න වශයෙන් මිලියන 17 ක් ලියාපදිංචි වී තිබෙනවා.ලංකාවේ ජනගනය වැඩිවීමත් සමග ඡන්ද දායකයන්ගේ ප්‍රමාණාත්මක වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඉතිහාසය පුරා ඡන්ද දායකයන්ගේ සිදුව ඇති ප්‍රමාණාත්මක වැඩිවීම පිළිබද කරුණු විමසා බැලීම වැදගත්.

    2024 ජනාධිපතිවරණය සදහා ඡන්ද දායකයන් ආසන්න වශයෙන් මිලියන 17 ක් ලියාපදිංචි වී තිබෙනවා.ලංකාවේ ජනගනය වැඩිවීමත් සමග ඡන්ද දායකයන්ගේ ප්‍රමාණාත්මක වැඩිවීමක් දක්නට ලැබෙනවා.

    ඉතිහාසය පුරා ඡන්ද දායකයන්ගේ සිදුව ඇති ප්‍රමාණාත්මක වැඩිවීම පිළිබද කරුණු විමසා බැලීම වැදගත්.

    1994 ජනාධිපතිවරණයේ සිට මේ දක්වා ඡන්ද දායකයන්ගේ සිදුව ඇති ප්‍රමාණාත්මක වැඩිවීම පිලිබදව විමසා බලමු.

    1994 ජනාධිපතිවරණයේදී මිලියන 11 කට ආසන්න ඡන්ද දායකයන් ප්‍රමාණයක් ලියාපදිංචිවී තිබුණි.1999 ජනාධිපතිවරණයේදී එම සංඛ්‍යාව   මිලියන 12 කට ආසන්න විය.ඉන් අනතුරුව පැවතියේ 2005 ජනාධිපතිවරණයයි.මිලියන 13 කට ආසන්න ඡන්ද දායකයන් පිරිසක් ඒ උදෙසා ලියාපදිංචිව සිට ඇත.2010 ජනාධිපතිවරණයේදී එම සංඛ්‍යාව තවත් ඉහල ගොස්  මිලියන 14 කට ආසන්න පිරිසක් ලියාපදිංචිවී සිටින ලදී. 2015 ජනාධිපතිවරණයේදී මිලියන 15 ක් සහ 2019 ජනාධිපතිවරණයේදී මිලියන 16 ක් ලෙස ඡන්ද දායකයන්ගේ සංඛ්‍යා විචලනය විය. 

    ඒ අනුව පැහැදිලිව දක්නට ලැබෙන කාරණය නම් කාලයත් සමග ඡන්ද දායකයන්ගේ ප්‍රමාණාත්මක වැඩිවීමක් සිදුව ඇති බවයි.එය දළ වශයෙන් ගත කල ජනාධිපතිවරණ දෙකක් අතර කාලයේදී මිලියනයක් පමණ ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව වැඩිවී ඇති බව ත් දිස්වේ . 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-08-10

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.