Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    කොළඹ විශ්ව විද්‍යාලයෙන් පිළිකා විනාශ කරන ඖෂධයක් නිෂ්පාදනය කරාද?

    2025-10-09
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව, පිළිකාව ලොව පුරා මාරාන්තික රෝගවලින් එකක් වන අතර, සෑම වසරකම මිලියන 10 කට ආසන්න පිරිසක් ජීවිත අහිමි කරනු ලබනවා. මෙවන් වටපිටාවක “පිළිකා ප්‍රතිකාරයක්” කරා ප්

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව, පිළිකාව ලොව පුරා මාරාන්තික රෝගවලින් එකක් වන අතර, සෑම වසරකම මිලියන 10 කට ආසන්න පිරිසක් ජීවිත අහිමි කරනු ලබනවා. මෙවන් වටපිටාවක “පිළිකා ප්‍රතිකාරයක්” කරා ප්‍රගතියක් ඇති බව පවසන පර්යේෂණ පහසුවෙන් මහජන අවධානයට ලක් වේ.

    ශ්‍රී ලාංකික මාධ්‍ය ආයතන කිහිපයක් සහ සමාජ මාධ්‍ය පරිශීලකයින් කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන විද්‍යාව, අණුක ජීව විද්‍යාව සහ ජෛව තාක්‍ෂණ ආයතනය (IBMBB) විසින් සංවර්ධනය කරන ලද “පෝෂක ඖෂධයක්” පිළිබඳ සටහන් පළ කළ අතර මෙම සටහන් මගින් පිළිකා සෛල විනාශ කළ හැකි බවත්, එය පිළිකා සඳහා විභව ප්‍රතිකාරයක් හෝ වැළැක්වීමේ ක්‍රමයක් ලෙස හඳුන්වා දී තිබුණා. මේ පිළිබඳ අප සිදු කළ කරුණු සොයා බැලීමක් වේ.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    පිළිකාව විනාශ කරන ඖෂධයක් සොයා ගැනීමට කොළඹ සරසවිය සමත් වී ඇති බවට  දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-10-09

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.