Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    2024 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු වරම් හිමි වූ අපේක්ෂකයින්

    2024-11-16
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    2024 නොවැම්බර් 14 වැනිදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ, දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම් අතරින්, පාර්ලිමේන්තු නියෝජනයට වරම් ලැබූ මන්ත්‍රීවරු 196 දෙනාගේ නම් ලැයිස්තුව අදාළ පක්ෂය සහ දිස්ත්‍රිකයට අනුව පහතින්. මැතිවරණ කොමිසම විසින් ගැසට් නිවේදනයක් හරහා

    2024 නොවැම්බර් 14 වැනිදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ, දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම් අතරින්, පාර්ලිමේන්තු නියෝජනයට වරම් ලැබූ මන්ත්‍රීවරු 196 දෙනාගේ නම් ලැයිස්තුව අදාළ පක්ෂය සහ දිස්ත්‍රිකයට අනුව පහතින්. මැතිවරණ කොමිසම විසින් ගැසට් නිවේදනයක් හරහා ප්‍රකාශයට පත්කරන ලද එම ලැයිස්තු සාමාජිකයින් මෙතනින්.

    ජාතික ජන බලවේගය(NPP)

    කොළඹ(13):

    හරිනි අමරසූරිය , චතුරංග අබේසිංහ, සුනිල් වටගල, ලක්ෂ්මන් නිපුනආරච්චි,අරුණ පනාගොඩ, එරංග ගුණසේකර,හර්ෂණ නානායක්කාර, කෞෂල්‍යා ආරියරත්න,අසිත නිරෝෂණ,මොහොමඩ් රිස්වි සාලි, සුසන්ත දොඩාවත්ත, චන්දන සූරියආරච්චි, සමන්මලී ගුණසිංහ,දේවානන්ද සුරවීර

    ගම්පහ(16):

    විජිත හේරත්, අනිල් ජයන්ත, මහින්ද ජයසිංහ, ක්‍රිෂාන්ත අබේසේන, මෙහොමඩ් මුනීර්, අශෝක රන්වල, ධර්මප්‍රිය විජේසිංහ, රුවන් මාපලගම, ලසිත් භාෂණ, ප්‍රගීත් මධුරංග, චම්පික හෙට්ටිආරච්චි, ජයකොඩි ආරච්චිගේ රුවන්තිලක,හේමාලි සුජීවා , උපාලි ප්‍රියන්ත අබේවික්‍රම,ප්‍රියාන් ස්ටෙෆනී ප්‍රනාන්දු,චමින්ද ලලිත්කුමාර

    කළුතර(8):

    නලින්ද ජයතිස්ස, නිලන්ති කොට්ටහච්චි, නිහාල් අබේසිංහ, සංජීව රණසිංහ, ධනුෂ්ක රංගනාත් ගුණවර්ධන, ඔෂානි උමංගා, චන්දිම හෙට්ටිආරච්චි, නන්දන පද්මකුමාර

    මහනුවර(9):

    ලාල් කාන්ත,ජගත් මණුවර්ණ,මංජුල ප්‍රසන්න, මුදිත විජේමුණි, හර්ෂණ දිසානායක, ඒ.එම්.ජි.කේ.ජි. බස්නායක, රියාස් මොහොමඩ්, තුෂාරි ජයසිංහ, මොහොමඩ් පස්මින්

    මාතලේ(4):

    ගමගෙදර දිසානායක, සුනිල් බියන්විල, දීප්ති වාසලගේ, දිනේෂ් හේමන්ත පෙරේරා

    නුවරඑළිය(5):

    මංජුල සුරවීර,මධුර සෙනෙවිරත්න,ආර්.ජී. විජේරත්න,අනුෂිකා තිලකරත්න, ක්‍රිෂ්ණන් කලෙච්වි

    ගාල්ල(7):

    නලින් හේවගේ, රත්න ගමගේ, හසාරා  ලියනගේ, නිශාන්ත සමරවීර, තිලංක යූ. ගමගේ, නිශාන්ත පෙරේරා, ටී.කේ. ජයසුන්දර

    මාතර(6):

    සුනිල් හඳුන්නෙත්ති, සරෝජා  පෝල්රාජ්, ඒල්. ඒම්. අබේවික්‍රම, අක්‍රම් ඉල්යාස්, ජී. අජන්ත, ලාල් ප්‍රේමනාත්

    හම්බන්තොට(5):

    නිහාල් ගලප්පත්ති, අතුල වෙළඳගොඩ, සඳරුවන් මදරසිංහ,අරවින්ද සෙනරත්, රුවන් සෙනරත්

    අනුරාධපුරය(7):

    වසන්ත සමරසිංහ, සේනා  නානායක්කාර, සුසිල් රණසිංහ, සුසන්ත කුමා, භාග්‍ය ශ්‍රී හේරත්, පී.ඩී. එන්.කේ. පලිහේන, තිළිණ සමරකෝන්

    පොළොන්නරුව (4):

    ටී.බී.සරත්,ජගත් වික්‍රමරත්න, සුනිල් රත්නසිරි, පද්මසිරි බණ්ඩාර

    බදුල්ල(6):

    සමන්ත විද්‍යාරත්න, කිට්නන් සෙල්වරාජ්, අම්බිකා සැමුවෙල්, රවින්ද්‍ර බණ්ඩාර, සුදත් බලගල්ල, දිනිදු හෙන්නායක

    මොනරාගල(5):

    ආර්.එම්.ජයවර්ධන, අජිත් ප්‍රියදර්ශන, චතුරි ගංගානි, රුවන් විජේවීර, සරත් කුමාර

    රත්නපුර(8):

    ශාන්ත පද්මකුමාර, එස්. ප්‍රදීප් , හිනිදුම සුනිල් සෙනවි,ජානක සේනාරත්න,සුනිල් රාජපක්ෂ ,උපුල් කිත්සිරි,වසන්ත පුෂ්පකුමාර ,නිලූෂා ගමගේ

    කෑගල්ල(7):

    ධම්මික පටබැඳි, කෝසල ජයවීර, සාගරිකා  අතාවුද, මනෝජ් රාජපක්ෂ, නන්දන මිල්ලගල, කංචන වැලිපිටිය, නන්ද බණ්ඩාර

    කුරුණෑගල(12):

    නාමල් කරුණාරත්න, ආනන්ද විජේපාල ,සුජීව ඉන්දික දිසානායක,විජේසිරි බණ්ඩාරනායක, ගීතා  හේරත්, නාමල් සුදර්ශන, ජගත් ගුණවර්ධන, අශෝක ගුණසේන, ජී. ඩී. සූරිය බණ්ඩාර,චන්දන බණ්ඩාර තෙන්නකෝන්,ධර්මප්‍රිය දිසානායක, මුහුමදු අස්ලම්

    පුත්තලම(6):

    චන්දන අබේරත්න, අජිත් ගිහාන්, ගයාන් ජානක, හිරුණි විජේසිංහ, ඇන්ටන් ජයකොඩි, මොහොමඩ් ෆයිසාල්

    ත්‍රිකුණාමලය(2):

    අරුන් හෙට්ටිආරච්චි, රොෂාන් අක්මීමන

    දිගාමඩුල්ල(4):

    වසන්ත පියතිස්ස,මංජුල රත්නායක,ප්‍රියන්ත විජේරත්න,මුතුමැණිකේ රත්වත්තේ

    මඩකලපුව(1):

    කන්දසාමි ප්‍රභූ

    යාපනය(3):

    කරුණානාදන් ඉලන්කුමාරන්, ශ්‍රී භවානන්දරාජා  ශන්මුගනාදන්, රජීවන් ජයචන්ද්‍රමූර්ති

    වන්නි(2):

    සෙල්වතම්බි තිලකනාදන්, ආරුමුගම් ජෙගදීෂ්වරන්

    සමගි ජන බලවේගය(SJB)

    කොළඹ(4):

    සජිත් ප්‍රේමදාස,හර්ෂ ද සිල්වා ,මුජිබර් රහුමාන්,එස්. එම්. මරික්කාර්

    ගම්පහ(4):

    හර්ෂණ රාජකරුණා , කාවින්ද ජයවර්ධන, අමිල ප්‍රසාද්

    කළුතර(2):

    අජිත් පී.පෙරේරා, ජගත් විතාන

    මහනුවර(2):

    රවුෆ් හකීම්, චමින්ද්‍රනී කිරිඇල්ල

    මාතලේ(1):

    රෝහිණි කවිරත්න

    නුවරඑළිය(2):

    පලනි දිගම්බරම්, වේලු සාමි රාධක්‍රිෂ්ණන්

    ගාල්ල(1):

    ගයන්ත කරුණාතිලක

    මාතර(1):

    චතුර ගලප්පත්ති

    හම්බන්තොට(1):

    දිලිප් වෙදාරච්චි

    අනුරාධපුරය(2):

    රෝහණ බණ්ඩාර, සුරංග රත්නායක

    පොළොන්නරුව(1):

    කිංස් නෙල්සන්

    බදුල්ල(2):

    නයන වාසලතිලක, චමින්ද විජේසිරි

    මොනරාගල(1):

    එච්.එම්. ධර්මසේන

    රත්නපුර(3) :

    හෙෂාන් විතානගේ, වරුණ ප්‍රියන්ත ලියනගේ, බාලසූරියගේ ආරියවංශ

    කෑගල්ල(2):

    කබීර් හෂීම්, සුජිත් සංජය පෙරේරා

    කුරුණෑගල(3):

    නලීන් බණ්ඩාර, දයාසිරි ජයසේකර, අලවතුවල චන්ද්‍රවංශ

    පුත්තලම(2):

    හෙක්ටර් අප්පුහාමි, ජනත් චිත්‍රාල්

    ත්‍රිකුණාමලය(1):

    ඉම්රාන් මහරූෆ්

    වන්නි(1) :

    රිෂාඩ් බදියුදීන්

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ

    කළුතර(1):

    රෝහිත අබේගුණවර්ධන

    මහනුවර(1):

    අනුරාධ ජයරත්න

    බදුල්ල(1):

    චාමර සම්පත් දසනායක

    ශ්‍රී ලංකා පොදු පෙරමුණ

    ගාල්ල(1):

    චානක මදුගොඩ

    හම්බන්තොට(1):

    ඩී.වී. චානක

    ස්වාධීන කණ්ඩායම් 17

    යාපනය(1):

    රාමනාදන් අර්චුනා

    අකිල ඉලංගෙයි තමිල් කොන්ග්‍රස්

    යාපනය(1):

    ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්

    ඉලංකෛයි තමිල් අරසු කච්චි

    යාපනය(1):

    එස්. ශ්‍රීධරන්

    වන්නි(1):

    තු‍රෙයිරාසා රවිකුමාර්

    ත්‍රිකුණාමලය(1):

    ෂම්මුගම් කුගදාස්

    මඩකලපුව(3):

    සානක්‍යයන් රාසමාණික්‍යම්, ඥානමුත්ති ශ්‍රීනේෂන් , ඉලයතම්බි ශ්‍රීනාත්

    දිගාමඩුල්ල(1):

    කවින්ද්‍රන් කෝඩීෂ්වරන්

    ප්‍රජාතන්තුවාදී ‍දෙමළ ජාතික සන්ධානය

    වන්නි(1):

    ඒ.අඩෙයිකලනාදන්

    ශ්‍රී ලංකා  කම්කරු පක්ෂය

    වන්නි(1):

    කාදර් මස්තාන්

    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය

    මඩකලපුව(1):

    එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා

    දිගාමඩුල්ල(1):

    මීරසහිබු උතුමලෙබ්බේ

    එක්සත් ජාතික පක්ෂය

    නුවරඑළිය(1):
    ජීවන් තොන්ඩමන්

    සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය

    දිගාමඩුල්ල(1):
    එම්. එම්. තාහීර්

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-11-16

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.